gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

සුඛෝපභෝගී හමුදා බස් එකට ඉහල ප්‍රතිචාර !

උතුරෙහි සේවය කරනු ලබන ආරක්ෂක අංශ සාමාජිකයන්ට නිවාඩු ලද විට සිය ගම්බිම් බලා යාමට හා ගම්බිවල සිට නැවත හමුදා කඳවුරුවලට පැමිණීමට කොළඹ - යාපනය අතර ඇරඹි සුඛෝපභෝගී බස් සේවාව ඉතා සාර්ථක වී ඇති බව හමුදා අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

මෙය යාපනය ආරක්ෂක සේවා ආඥාපති මෙජර් ජනරාල් දර්ශන හෙට්ටිආරච්චි මහතාගේ සංකල්පයකට අනුව ඉකුත් නොවැම්බර් 01 වැනිදා සිට ආරඹි වැඩසටහනකි.


අදාළ බස් සේවාව යාපනය දිස්ත්‍රික්කයේ පිහිටි සියලු ප්‍රධාන හමුදා කඳවුරු වෙත /මන් කිරීමද විශේෂ සිද්ධියකි.

මේ බස් රථයේ ගමන්වාරය තුළ චිත්‍රපට දෙකක් ප්‍රදර්ශනය කරනු ලබන අතර ස්ථාන දෙකක නැවැත්වීමද සිදුකරනු ලබයි.

මෙහි අසුන් එහා මෙහා කළ හැකි වන අතර එහි නිහස්  Wi-Fi ද තිබීම විශේෂ සිද්ධියකි.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka