gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

අයවැයෙන් 'රුපියල් මිලියන 50ක් බදු ගැසූ' සුපිරි වාහනය මෙන්න (photos)

මෙවර අයවැයෙන් ඇතැම් වාහනවල  මිළ ගණන් ඉහළ යාම සම්බන්ධයෙන් මේ වනවිට සමාජයේ කතාබහක් ඇතිව තිබෙනවා.

තමන් ආනයනය කරන වාහන අතරින්  TOYOTA LAND CRUISER / CBA-URJ202W (PETROL) රථය වැඩිම මුදලකින් මිළ ඉහළ යන රථය
බවයි වාහන ආනයනයකරුවන් පවසන්නේ.

ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පෙන්වා දෙන පරිදි නව බදු අනුව රුපියල් 22,970,000/-කින් එහි මිළ ඉහළ යනවා.

එම වාහනය සඳහා අය කරන බදු මුදල මීට පෙර රුපියල් 27,631,750ක් වූ අතර පෙරේදා (09) ඉදිරිපත් කළ අයවැය යෝජනාවලට අනුව එම බදු මුදල රුපියල් 50,601,750/-ක් වනවා.

 TOYOTA LAND CRUISER / CBA-URJ202W (PETROL) රථයේ ඡායාරූප පහතින්.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka