gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

92 ඇත -95 නැත - ගැටළු විසඳී නැත- පොලිම් තාම ඇත

මේ වන විට රට පුරා ඉන්ධන පිරවුම් හල වල ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් හිඟයක් පවතින බව වාර්තාවෙයි.

පසුගිය  දින  කිහිපය තුළ රට පුරා  ඉන්ධන හිඟයක් මතු වු අතර එය මේ වන විට ක්‍රමයෙන් පහව යමින් පවතින අතර  ඇතැම් ඉන්ධන පිරවුම්හල්
අසළ තවමත් පෝලිම් දක්නට ලැබේ.

කෙසේ වෙතත්  ඔක්ටේන් 92 ඉන්ධන ප්‍රමාණවත් අයුරින් ඉන්ධන පිරවුම්හල් සඳහා ඛනිජ තෙල් නීතිගත සංස්ථා තෙල් ගබඩා සංකිර්ණය  වලින් බෙදාහැරීමේ කටයුතු සිදුවෙමින් පවතින  බවද වාර්තා වෙයි.

කෙසේ වෙතත් ඔක්ටේන් 95 වර්ගයේ  ඉන්ධන මේ වන විට රට පුරා හිඟයක් පවතින් බවද අද දෙරණට වාර්තා වෙයි.

මේ සම්බන්ධයෙන් ඛනිජ තෙල් පොදු සේවක සංගමයේ ලේකම් ඩි.ඒ.රාජකරුණා මහතාගෙන් අප කළ විමසීමකදී ඔහු කියා සිටියේ ඔක්ටේන් 95 වර්ගයේ ඉන්ධන හිඟයක් පවතින බවත් අද රාත්‍රීය වන විට එය  යථා තත්ත්වයට පත්වෙනු ඇති  බවත්ය.



gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka