gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

කිලෝ 12 ක්‌ බරැති ගෝවා ගෙඩියක්‌

මතුරට හයිෆොරස්‌ට්‌ ප්‍රදේශයේ එළවළු එකතු කිරීමට ගිය හඟුරන්කෙත මා ඔය ප්‍රදේශයේ පදිංචි ආර්. එම්. විඡේකෝන් බණ්‌ඩා මහතාට එහි ගෝවා කොටුවක වැවී තිබුණු කිලෝ 12 ක්‌ බරැති මෙම ගෝවා ගෙඩිය නෙළා ගත හැකි වී ඇත.

ඔහු මෙම ගෝවා ගෙඩිය "කාර්ගිල්ස්‌" ආයතනය මගින් පවත්වාගෙන යන හඟුරන්කෙත එළවළු එකතු කිරීමේ මධ්‍යස්‌ථානයට භාර දී ඇත. එම
මධ්‍යස්‌ථානය භාර නිලධාරී අබේසිංහ ගලගොඩ මහතා සහ විඡේකෝන් බණ්‌ඩා මහතා එම ගෝවා ගෙඩිය අතැතිව සිටින අයුරු මෙහි දැක්‌වේ.

මෙය මහනුවරදී රුපියල් 1200 කට වෙළෙඳ ව්‍යාපාරිකයෙක්‌ විසින් මිලට ගත් බැව් ගලගොඩ මහතා පවසයි.

උදය බී. යටිවැල්ල - මතුරට විශේෂ

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka