gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මන්ත්‍රීවරුන්ගේ ඉරණම ගැන කියන්න ඒකාබද්ධ විපක්ෂය සූදානම්

මෙරට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට කිසිදිනෙක නොවූ තරම් විවිධ අභියෝගයන්ට මුහුණදීමට සිදුව ඇතැයි ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන පවසනවා.

ඔහු මෙම අදහස් පළකළේ කොළඹ ඊයේ (31) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

මන්ත්‍රීවරුන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් උල්ලංඝනය වන අතර එම
අයිතින් පොලිස් රාජ්‍ය සංකල්පය යටතට ගෙන ඒම සඳහා කටයුතු කරමින් සිටින බවද ඔහු කියා සිටියා.

මන්ත්‍රීවරුන්ට සිදුව ඇති ගැටළු සම්බන්ධයෙන් අන්තර් පාර්ලිමේන්තු සංගමට මෙන්ම පොදු රාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සමුළුවට ද පැමිණි කිරිමට ඒකාබද්ධ විපක්ෂය කටයුතු කරන බව ඔහු කියා සිටියා.

-තරංග රුක්ෂාන් ජයසේකර

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka