gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

චන්ද්‍රිකා අත්තනගල්ලට - මලිත් බණ්ඩාරගමට

හිටපු ජනාධීපතිනී චන්ද්‍රකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂ  අත්තනගල්ල නව ආසන සංවිධායක ලෙස පත් කර තිබෙන බව වාර්තා වනවා.

එමෙන්ම බණ්ඩාරගම නව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායක ලෙස  පත්කර ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රී මලිත් ජයතිලකයි.

ඊයේ (12) පස්වරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ශ්‍රී
ලංකා නිදහස් පක්ෂයට නව ආසන සංවිධායක වරුන් පත් කරනු ලැබුවා.



gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka