gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

අම්පාරේ මහ කැලෑවෙන් බෞද්ධ ජනාවාසයක් සොයා ගනී

අම්පාර ලාහුගලින් තවත් පැරැණි දාගැබක් හා නටබුන් සොයාගත් බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.

ලාහුගල හැඩඔය පිහිටි සිංහල සම්ප්‍රදායේ අමුණ හා ඒ ආශ්‍රිතව තේක්ක කැලය මැද පිහිටි අඩි 45ක පමණ විශ්කම්භයකින් යුත් මෙම ස්තූපය අනුරාධපුර යුගයට අයත් බවට විශ්වාස කරන බව වාස්තු විද්‍යා අංශයේ
අධ්‍යක්ෂක ප්‍රසන්න රත්නායක මහතා පැවැසිය.

මෙම නටබුන් අතර, විවිධ ගොඩනැඟිලි, සලපතළ මළු ආදිය හමුවන බවත්, මෙම සියලු සාධක මඟින් මෙම ප්‍රදේශය බෞද්ධ ජනාවසයක්ව පැවති බවටත් පැහැදිලි සාක්ෂි හමුවන බවද තවදුරටත් අධ්‍යක්ෂවරයා පැවැසිය.




gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka