gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ශ්‍රී ලංකා කණ්ඩායම 2019 ලෝක කුසලානයට සුදුසුකම් කියන තීරණාත්මක තරඟය අද

2019 වසරේ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව සෘජුව සුදුසුකම් ලබන්නේ ද යන්න තීරණය කෙරෙන තරගාවලියක් එංගලන්තයේදී අද ආරම්භ වනවා.

එහිදී තරඟ වදින්නේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ එංගලන්තයයි.

තරඟ 5කින් යුත් තරගාවලියේ පළමු තරඟය අද පැවැත්වෙන්නේ  ඕල්
ට්‍රැෆර්ඞ් හිදීයි.

ලෝක කුසලාන තරගාවලියට ඍජුව සුදුසුකම් ලැබීමට නම් කොදෙව් පිළ මෙම තරගාවලිය 5ට බින්දුවක් ලෙස ජය ගත යුතුයි.

නැතහොත් තරඟ 4ක් ජයගෙන ඉතිරි තරඟය විසඳුමකින් තොර විය යුතු වනවා.

එලෙස ජයග්‍රහණය කිරීමට කොදෙව් පිළ අසමත් වුවහොත් 2019 ලෝක කුසලාන තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව සෘජුව සුදුසුකම් ලබනු ඇති.




gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka