gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

රාවණා ඇල්ල සිඳී යෑමේ අවදානමක්

බණ්ඩාරවෙල, අබදණ්ඩේගම හරහා ගලා බසින කිරිඳිඔයේ අතු ගංගාවක් වන අබදණ්ඩේගම ඔයෙහි ජලය පෙරේදා (20දා) රාත්‍රියේ සිට ගලහිටියාව ප්‍රදේශයෙන් සම්පූර්ණයෙන්ම පොළොවට කිඳාබසින බව ප්‍රදේශවාසීහු පවසති.

රාවණා ඇල්ල දිය ඇල්ල මෙම ජලයෙන් පෝෂණය වන බැවින් මෙයද
සම්පූර්ණයෙන් සිඳී යෑමේ අවදානමක්ද ඇති බව පැවසේ.

මෙම සිද්ධියට හේතුව උමාඔය සංවර්ධන ව්‍යාපෘතියේ උමං මාර්ගය මෙම ගම්මානය ආසන්නව පිහිටා තිබීම යැයි සැක කෙරේ.

මීට වසර දෙකහමාරකට  පෙරද මෙම ස්ථානයට මීටර් 100ක් දුරින් පිහිටි නිවසක් සහිත භූමි ප්‍රදේශයක් අඩි 25ක් පමණ ගැඹුරට  ගිලා බැස ඇත.



gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka