gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ජනපති මෛත්‍රී ධවල මන්දිරයේදී ඇමරිකා ජනපති ට්‍රම්ප් හමුවෙයි

72 වන එක්සත් ජාතීන්ගේ සමළුවට සහභාගී වීම සදහා ඇමරිකාවේ නිව්යෝක් බලා ගොස් සිටින ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ආරාධනයෙන් විශේෂ රාත්‍රී භෝජන සංග්‍රහයකට සහභාගී විය.

මේ අවස්ථාව සදහා ජනාධිපති ආර්යා ජයන්ති සිරිසේන මහත්මියද එක්ව
සිටියේය. භෝජන සංග්‍රහයෙන් පසු ශ‍්‍රී ලංකා ජනාධිපතිවරයා හා බිරිද ඇමරිකා ජනාධිපති හා බිරිද සමග සමුහ ජායාරුපයකටද පෙනී සිටියහ.



gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka