gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

පාර්ලිමේන්තු පාර වැසේ - මාර්ග තදබදයක් ඇති වෙයි

පාර්ලිමේන්තු වට රවුමේ සිට පාර්ලිමේන්තුව දක්වා මාර්ගය පොලීසිය විසින් තාවකාලිකව වසා දමා තිබෙනවා.

අතුරුදන්වීම් වැළැක්වීමේ ජාත්‍යන්තර ප්‍රඥප්ති පනත් කෙටුම්පත පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයෙන්ම ඉවත් කළ යුතු බවට බල කරමින්
පවත්වනු ලබන විරෝධතා ව්‍යාපාරයක් හේතුවෙන් මෙම මාර්ගය වසා දමා ඇති බවයි පැවසෙන්නේ.

එමෙන්ම මේ හේතුවෙන් ප්‍රදේශයේ දැඩි රථවාහන තදබදයක්ද නිර්මාණය වී ඇති බවත් රියදුරන් හැකිතාක් විකල්ප මාර්ග භාවිතා කරන ලෙසත් පොලීසිය ඉල්ලා සිටිනවා.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka