gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

පාසල් සිසුන්ගේ ජංගම දුරකථනවලට අසභ්‍ය වීඩියෝ ඇතුළු කිරීමේ ජාවාරමක්

පානදුර- පිංහේන නිවසක් වැටලූ පොලිසිය ඊයේ(15) ගංජා මිලි ග්‍රෑම් 200ක් හා ජංගම දුරකථන 16ක් සමග පුද්ගලයන් දෙදෙනෙක් අත්අඩංගුවට ගත්තේය.

මොවුන් අවු 20 හා 25 වයස්වල පසුවන්නන්ය.

පාසල් දරුවන්ට අසභ්‍ය වීඩියෝ පට බෙදා හැරීමට මෙම ජංගම දුරකථන
තබාගෙන සිටියේ දැයි පොලිසිය සැක කරයි.

මෙම ජංගම දුරකථන 16 , පාසල් ළමයින්ගේ විය හැකි බවද පොලිසිය සැක කරන බවයි අප වාර්තාකරු පැවසුවේය.

කෙසේවෙතත් එක ජංගම දුරකථනයක විදෙස් ජාතිකයන් පෙනී සිටින අසභ්‍ය දර්ශන තිබු බව සඳහන්ය.

මෙම දුරකථන පාසල් සිසුන්ගෙන් ලබා ගෙන ඒවාට අසභ්‍ය වීඩියෝ ඇතුළු කර මුදල් ගැරීමේ ජාවාරමක් ක්‍රියාත්මක වුයේ දැයි පොලිසිය පරීක්ෂණ පවත්වයි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka