gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

රාජපක්‌ෂලාගේ දූෂණ සෙවීමට විශේෂ අධිකරණ යාන්ත්‍රණයක්‌ !

හිටපු ජනාධිපති ඇතුළු රාජපක්‌ෂ පවුලේ සාමාජිකයන්ට සහ ඒකාබද්ධ විපක්‌ෂයේ ප්‍රබලයන්ට විරුද්ධව එල්ල වී ඇති මහා පරිමාණ වංචා දූෂණ චෝදනා පිළිබඳව කඩිනමින් විභාග කිරීම සඳහා විශේෂ අධිකරණ යාන්ත්‍රණයක්‌ සකස්‌ කරන ලෙස අගමැතිවරයාට සහ ජනාධිපතිවරයාට බලකිරීමට එක්‌සත් ජාතික පක්‌ෂයේ මැති ඇමැතිවරුන් පියවර ගෙන ඇති
බව ප්‍රවාහන සහ සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය ඇමැති අශෝක අබේසිංහ මහතා 'ඉරිදා දිවයින' පුවත්පතට පවසා ඇත.

දැනට සිදුකරගෙන යන පරීක්‌ෂණ කටයුතු සහ අධිකරණමය ක්‍රියාදාමය පිළිබඳව කිසිසේත්ම සෑහිමකට පත් විය නොහැකි යෑයිද හෙතෙම පවසයි.

හොරු ඇල්ලීම සහ හොරුන්ට දඬුවම් දීම දිනෙන් දීම කල්යැම පිළිබඳව ජනාධිපතිවරයා සහ අගමැතිවරයා අධිකරණ ඇමැතිවරයාගෙන් කරුණු විමසිය යුතු බවත් හෙතෙම කියා සිටියි.


'පලි ගැනීම් දිගටම' -හිටපු ජනපතිගෙන් චෝදනා

වත්මන් රජය දේශපාලන පළිගැනීම් සිදුකරන්නේ නීති උපයෝගි කර ගනිමින් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසයි.

දිවුලපිටිය ප්‍රදේශයේ පෙරේදා (11) පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රැස්වීමක් අමතමින් හිටපු ජනාධිපතිවරයා මේබව සඳහන් කළේය.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka