gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

පාසල් සිසුවියන්ගේ ආරක්ෂාවට සම්බන්ධීකරණ කමිටුවෙන් අලුත් තීරණයක්

පාසල් බස්රථ වලදි සිසුවියන්ට අතවර කරන බස් සේවකයන් අත්අඩංගුවට ගැනීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට මාතලේ ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේදී තීරණයක් ගෙන තිබෙනවා.

ඒ, ළමාආරක්ෂක නිලධාරී එල් එස් කේ බණ්ඩාර කමිටුවට කළ පැමිණිල්ලක් සලකා බැලීමෙන් අනතුරුවයි.

මාතලේ - කවටයාමුන මාර්ගයේ ධාවනය වන පාසල් බස්රථවලදි දැරියන් විවිධ අතවරයන්ට ලක්වීමේ සිද්ධින් සම්බන්ධයෙන් පැමිණිලි ඉදිරිපත් වී තිබෙනවා.

එවැනි සිද්ධින් කිහිපයක් සම්බන්ධයෙන් ගුරුවරුන්ද ළමාආරක්ෂක අධිකාරියට පැමිණිලි කර ඇති බවයි වාර්ථා වන්නේ.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka