gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මාලිංග සිය දිවියේ 'සුන්දරම මොහොතක්' ගාල්ලේ සිට සමරයි

ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ සමග දෙවන එක්දින තරගය මේවන විට ගාල්ලේදී පැවැත්වෙනවා.

එම තරගය සඳහා සහභාගීවන ලසිත් මාලිංගගේ  අද දිනය  ටෙස්ට් දිවියේ වැදගත් දිනයක් ලෙසයි සැලකෙන්නේ.


2004 වසරේ ජුලි පළමුවන දින මාලිංග සිය පළමු ටෙස්ට් තරගයට සහභාගී වුණා.

ඒ අදට වසර 13 කට පෙරයි.

එම තරගයේදී ඔහු කඩුලු 6ක් දවා ගනිමින් ලාංකිකයන් අතර වඩාත් කතාබහට ලක් වුණා.

එම තරගයේ තොරතුරු පහතින් දැක්වෙනවා.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka