gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

දිනේෂ් චන්දිමාල් රෝහල්ගත කෙරේ

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක දිනේෂ් චන්දිමාල් උණ රෝගයක් හේතුවෙන් රෝහල්ගත කර තිබෙනවා. ඒ අනුව ඉන්දියාවට එරෙහිව ලබන 26 වනදා ආරම්භ වන ටෙස්ට් තරගයට ඔහුගේ සහභාගීත්වය අවිනිශ්චිත බවයි ක්‍රිකට් ආරංචි කියා සිටියේ. ඉකුත් සිම්බාබ්වේ තරගාවලිය අතරවාරයේ දී ද ශ්‍රී ලංකා කණ්ඩායමේ තවත් ක්‍රීඩකයින් කිහිප දෙනෙකු ද උණ රෝගයට ගොදුරු වුණා. 
මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයාගේ කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර දෙදින පුහුණු ක්‍රිකට් තරගය මේ වනවිට කොළඹ සී සී සී ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා. දිවා විවේකය සඳහා තරගය නතර කරන විට පළමුවෙන් පන්දුවට පහරදෙන ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයාගේ කණ්ඩායම එක් කඩූල්ලක් දැවී ලකුණු 112ක් ලබාගෙන සිටියා. ධනුෂ්ක ගුණතිලක නොදැවී ලකුණු 60යි. ලහිරු තිරිමාන්න ලකුණු 44ක් ලබාගෙන නොදැවී පන්දුවට පහර දෙනවා. 
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka