gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

බැසිල් හිටවලා මදුරුවෝ එළවමු

ඩෙංගු, මැලේරියා ඇතුළු සියලු මදුරු වර්ග මර්දනය කරන ගෙවත්තෙහි වගා කළ හැකි පැළ වර්ග 12 ක්‌ බටහිර පර්යේෂකයින් විසින් මේ වන විට හඳුන්වා තිබේ.

මදුරුවන් පැමිණීම වළක්‌වන මෙම පැළ වර්ග වනුයේ පැඟිරි (සිටුනෙල්ලා), දාස්‌පෙතියා (මැරගෝල්ඩ්), සේර (ලෙමන්ග්‍රාස්‌), මදුරුතලා, ලැවැන්ඩර්, පෙපර්මින්ට්‌, රෝස්‌ මරා, බැසිල්, පෙති රෝයල්, ගෙරනියම්, හෝස්‌මින්ට්‌ හා අඟරාටම් ය.


මෙම පැළ වර්ග ගෙවත්තෙහි තැබීමෙන් මදුරුවන් පැමිණීම වළක්‌වන බව පර්යේෂණවලදී අනාවරණය වී ඇති බව පැවසේ.

මෙම මදුරු විකර්ශක පැළ අතුරින් පැඟිරි, දාස්‌පෙතියා, සේර හා මදුරුතලා ශ්‍රී ලංකාවට ආවේණික වූ පැළ වීම නිසා ඒවා ස්‌වාභාවික මදුරු විකර්ශක වශයෙන් භාවිත කළ හැකි බව වසංගත රෝග විශේෂඥ වෛද්‍ය ප්‍රෙෂීලා සමරවීර මහත්මිය විසින් ද අනාවරණය කර ඇත.




gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka