gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ඇමතිගේ වාහනය ඇමති ආරක්ෂකයින් හප්පලා (ඡයා)

අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය වී.රාධක්‍රිෂ්ණා මහතා ගමන්ගත් නිල මෝටර් රථ ඊයේ (21) එරාවුර්හිදී එකිනෙක ගැටී අනතුරක් සිදුව තිබේ.

අමාත්‍යවරයා ගමන්ගත් වාහනය හා ඔහුට පසුපසින් ආරක්ෂාව ලබාදුන් වාහනය එකිනෙක ගැටීමෙන් මේ අනතුර සිදුව ඇත.

අනතුර සිදුව ඇත්තේ ඊයේ (21) සවස මඩකලපුවට පැමිණි අමාත්‍යවරයා මයිලම්බාවෙලියේ කෝවිලකට ගොස් මඩකලපුව කොළඹ මාර්ගයේ නැවත මඩකලපුවට එමින් සිටියදීය.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka