gossip lanka

මහ දාගැබක් ලඟ මර්වින් සිල්වා නව පක්ෂයක් පිහිටුවීමට සුදානම්

හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා ශ්‍රී ලංකාවේ ආගමික සිද්ධස්ථාන පිරිසිදු කිරීමේ පුණ්‍යම වැඩසටහනක් ආරම්භ කළා.

පෙරේදා 18 වැනිදා අනුරාධපුරයේ රුවන්වැලි මහා සෑයේ කප්රුක් පූජාවක් මගින් එම පුණ්‍ය වැඩසටහන ආරම්භ වූ අතර එම පුණ්‍ය කටයුත්ත සෑම මසකට වතාවක් සිදුකිරීමටද හිටපු අමාත්‍යවරයා කටයුතු යොදා තිබෙනවා.

මීට අමතරව මර්වින් සිල්වා මහතා පසුගියදා ප්‍රකාශ කල නව පක්ෂය ඇරඹීමේ කටයුත්ත ද මෙම පුණ්‍ය කර්මය සමග සිදු කළ බව
gossip lanka