gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මාලිංගගේ යෝකර් පන්දුවට දයාසිරිගෙන් ප්‍රබල ප්‍රහාරයක්.

ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා ශ්‍රී ලංකා ක්‍රීකට් කණ්ඩායම පිළිබද ආන්දෝළණාත්මක ප්‍රකාශ රැසක් සිදු කලා. ඒ 15 වැනිදා පැවති මාධ්‍ය හමුවකදීය.

එහිදි ඔහු විසින් සිදුකල ප්‍රකාශය පහතින්.

"සමහර අය ප්‍රකාශ කර තිබුනා උඩ පන්දු අත හැරීම පරාජයට හේතුවක් නෙවෙයි කියලා, නමුත් උඩ පන්දු අත හරින නිසා තමයි තරග පරදින්නේ. උඩපන්දුව තමන්ගෙ ලගට එනකොට බඩ ලොකුයි නම් පල්ලෙහාට අත
යන්නෙ නෑ. ඉතින් උඩපන්දුව ගිලිහෙනවා. අපේ කණ්ඩායමේ සියලු දෙනාම බබාලා වගෙ තමයි හදන්නේ. ක්‍රීඩකයන්ව හමුදා කදවුරකට යවලා මාස හයක් විතර පුහුණු කරන්න අවශ්‍යයි".

කෙසේ වෙතත් උඩ පන්දූ අත හැරීම පරාජයට හේතු නොවන බවට මෑතකදි ප්‍රකාශ කලේ සුපිරි ක්‍රීඩක ලසිත් මාලිංගයි.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka