gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මහේල පොඩි වැඩිලු - මෙන්න තිලංග කියන කතාව

මහේල ජයවර්ධන ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුනුකාරිත්වය දැරීමට 'පොඩි වැඩි බව' ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල පවසනවා.

විදෙස් රටක සිට දුරකතනයෙන්  අමතමින් ඔහු මේ බව සඳහන් කළා.


ඔහු සඳහන් කළේ මහේලගේ සමකාලීනයන් තවමත් කණ්ඩායමේ ක්‍රීඩා කරන නිසා ඔහුව යොදා ගැනීමට තවත් කල් සිටිය යුතු බවයී.

පුහුණුකරුවන් තිදෙනෙකු සමග ශ්‍රී ලංකා කණ්ඩායමට එක්කර ගැනීම සඳහා මේ වනවිට  සාකච්ඡා කර ඇති බවද ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයා සඳහන් කර සිටියා.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka