ජනප්‍රිය නිළියක් වන ගයාත්‍රී ඩයස් සිය දියණියන් දෙදෙනාද සමඟ කැනඩාවට යාමට සූදානම්වන බව වාර්තා වේ.
ඇය මෙසේ කැනඩාවට යාමට සූදානම්වන්නේ දරුවන් දෙදෙනාගේ අධ්‍යාපනය වෙනුවෙන් බව සතිඅන්ත පුවත්පතකට පවසා තිබේ.
කේෂත්‍රයේ සිටි වසර විස්සක පමණ කාලය තුළ තමාට පෞද්ගලිකත්වයක් නොතිබුණු තරම් යැයි කියන ගයාත්‍රී රට ගිය පසු රූපලාවන්‍යාගාරයක රැකියාවක් කිරීමටත් සිතා සිටින බවද පවසන්නීය.
එසේම කැනඩාවේ රූපලාවන්‍යාගාරයක් ආරම්භ කිරීමටද ගයාත්‍රි සිතා සිටින බවද පැවසේ.
චන්න හා ගයාත්‍රිගේ දියණියන් ලබන අගෝස්තු මාසයේදී කැනඩාවට පිටත්ව යන බවද වාර්තා වේ.
ගයාත්‍රී, රඟපෑමෙන් එක්ව සිටින සිනමා සිත්තම්වලද වැඩ ඉක්මනින් අවසන් කරන ලෙස ඉල්ලා ඇතැයි ද මේ අතර වාර්තා වේ.
ඡායාරූප - රිවිර
ගයාත්‍රී රටහැර කැනඩාවට !
2017-06-04T12:04:00+05:30
Lanka Hot News