gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

චම්පික-බදුර්දීන් කැබිනෙට්ටුවේදී ගැටේ..

ඇමති චම්පික රණවක හා ඇමති රිෂාඞ් බදුර්දීන් කැබිනට් මණ්ඩලයේදී දැඩිව ගැටී ඇති බවට වාර්තා වෙයි.

මීට හේතු වී ඇත්තේ කොලඹ නගරයේ කුණු පුත්තලමට ප‍්‍රදේශයට බැහැර කිරීමට වූ වැඩපිලිවෙල සම්බන්ධයෙන් වූ මත ගැටුමකි.

මේ වන විටත් පුත්තලම දිස්ත‍්‍රික්කය තුල කර්මාන්තශාලා විදුලි බලාගාර
රාශියක් ඉදිකර ඇති බවත් කුණු ගෙනවිත් දමා ප‍්‍රදේශය තවත් අපවිත‍්‍ර කිරීමට තමන් දැඩිව විරෝධය පල කරන බවත් ඇමති බදියුදීන් පෙන්වා දී ඇත.

අවසානයේ ජනාධිපතිවරයා දන්වා ඇත්තේ පුත්තලම දිසා ලේකම්වරයා සමග සාකච්චා කර අවසන් තීරණයකට පැමිණෙන ලෙසයි.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka