gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

අකිල විරාජ්ගේ පාට පාට හීන ජනපති බොඳ කරයි - පාසැල් නිල ඇදුම වෙනස් කරන් නෑ ජනපති කියයි..

පාසැල් සිසුන්ගේ නිල ඇදුම කිසිසේත්ම වෙනස් නොකරන බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ඒ සම්බන්ධයෙන් කැබිනට් මණ්ලය හෝ රජය කිසිම ආකායක තිරණයක් ගෙන නැති බවද ජනාධිපතිවරයා කියා සිටියේ මහනුවරදී පැවති උත්සව සභාවක් අමතමිනි.


කෙසේ වෙතත් අධ්‍යාපන ඇමති අකිල විරාජ් කාරියවසම් මහතා පසුගියදා කියා සිටියේ පාසැල් සිසුනට සුදු ඇදුම වෙනුවට විවිධ වර්ණයන්ගෙන් යුතු පාසැල් නිල ඇදුම් හදුන්වා දීමට කටයුතු කරන බවයි.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka