"ඔය එලියෙ දාන් tiktok කරන ගොඩක් කෙල්ලන්ට වඩා මෙ කෙල්ල පට්ට" - කොට ගවුම් ඇඳගෙන ගේම් ගහන කෙල්ලට බනින අයට පොඩ්ඩා කියපු සැර කතාව

පොඩ්ඩා කියන්නෙ ලංකාවෙ කොමඩි යූටිබ් ට්‍රෙන්ඩ් එකට මුලින්ම ආපු කෙනෙක්. ගප්පියගෙ සමකාලීනයෙක් කිව්වොත් වැරදි නෑ. ඒ වගේම පොඩ්ඩා කියන්නෙ තමන්ගෙ පාඩුවේ වීඩියෝ එකක් කරගෙන සතුටින් ඉන්න පුද්ගලයෙක්. පොඩ්ඩා මේ වෙනකොට නම් විදෙස් රටක තමයි ජීවත් වෙන්නෙ.