පියුමි හංසමාලිගේ අලුත්ම ඡායාරූප කිහිපයක් අන්තර්ජාලයට - (photos)

 පියුමි හංසමාලි කියන චරිතය නිරන්තරයෙන්ම කතාබහට ලක් වෙන චරිතයක්. බොහෝ දෙනෙක් විවේචනය කළත් පියුමි ඇයගේ ගමන යනවා. ඇය කැමති විලාසිතා කරනවා.

“ඔබතුමා ඝාතනයට ලක් වූ ඒ දුක්බර දිනයේ රුධිරයෙන් රතු පැහැයට හැරී තිබුණේ, එදා ඔබ ඇඳ සිටි මේ කළු ඉරි සහිත සුදු කමිසය සහ කළු කලිසම නොවේද?” - හෙළ සිනමාවේ “සදාකල්හි ප්‍රේමවන්තයා” වූ විජය කුමාරණතුංගයන් ගැන, මෙතෙක් නොඇසූ කතාවක් මෙන්න

 කෝවිලගේ ඇන්ටන් විජය කුමාරණතුංග. සිනමාවේ "සදාකල්හි ප්‍රේමවන්තයා" යනුවෙන් ඔහුව හැඳින ගන්නේ ඒ තරම් අපූරු කඩවසම් රුවකට ඔහු හිමිකම් කී නිසාමයි.
 
ඔහු ශ්‍රී ලාංකීය සිනමාවෙහි ජනප්‍රියතම නළුවෙකුද, දේශපාලනඥයෙකුද වනවා.