gossip lanka

"ඔය එලියෙ දාන් tiktok කරන ගොඩක් කෙල්ලන්ට වඩා මෙ කෙල්ල පට්ට" - කොට ගවුම් ඇඳගෙන ගේම් ගහන කෙල්ලට බනින අයට පොඩ්ඩා කියපු සැර කතාව

පොඩ්ඩා කියන්නෙ ලංකාවෙ කොමඩි යූටිබ් ට්‍රෙන්ඩ් එකට මුලින්ම ආපු කෙනෙක්. ගප්පියගෙ සමකාලීනයෙක් කිව්වොත් වැරදි නෑ. ඒ වගේම පොඩ්ඩා කියන්නෙ තමන්ගෙ පාඩුවේ වීඩියෝ එකක් කරගෙන සතුටින් ඉන්න පුද්ගලයෙක්. පොඩ්ඩා මේ වෙනකොට නම් විදෙස් රටක තමයි ජීවත් වෙන්නෙ.
 
ඉතින් මේ දවස් වල වෛරල් මාතෘකාවක් තමයි සසී නිසාදිගෙ ගේම් ස්ට්‍රීම්ස්. ගොඩක් අය විවිධ මත පල කරන කෙනෙක් තමයි ශෂී කියන්නෙ. රටෙ ප්‍රසිද්ධ අය පවා මේ ගැන කතා කරන්න පටන් අරගෙන. ඒ කොහොම වුණත් පොඩ්ඩට නම් හැමෝටම වඩා වෙනස් අදහසක් තමයි මේ ගෑණු ළමය ගැන තියෙන්නෙ. ඔහුගේ නිල ෆේස්බුක් පිටුවෙන් ඔහු කල ප්‍රකාශය පතින්.

“අනෙ මන්දා සමහර ලංකාවෙ මිනිස්සුනම්. මම මෙයාට කෙල්ල කියලා කියන්නම්කො කෙල්ලෙක් නිසා. මම මෙ කෙල්ලගෙ මුලින්ම කියලා video එකක් දැක්කෙ tiktok එකක් එක දැකලා මට හිතුනෙ මෙයා ඉන්නෙ වෙනමම ලොකයක පිස්සු ultra pro max කියලා. හරි එ කතාව එතනින් ඉවරයි ඊට පස්සෙ ආයෙමත් දැක්කෙ මාත් game stream කරන්න ගත්තම තව කරන අය කවුද ඉන්නෙ බලන්න ගිහාම මෙන්න ඉන්නවා දැකලා පුරුදු මුණක්. ගිහින් ඔලුව දාලා බැලුවම අර පිස්සු අට ම ගුලනෙ කියලා හිතුවා. එත් මෙන්න 1000 ගානක් බලන් ඉන්නවා ඔන්න මාත් සෙට් වෙලා 40 min වගෙ බැලුවා.මට හිතුනෙ අනෙ මොකා උනත් මෙ කෙල්ලට මෙහෙම game stream කරන්න setup එක හදලා දිපු  පිං මොකද අර පිස්සු  වැඩ කරපු කෙල්ල නෙමෙ එකෙ ඉන්නෙ. මෙකෙ මම දැක්කා මෙ කෙල්ලගෙ හරිම version එක. ඇත්තම කතාව talent එකක් හරියට අදුන ගන්න පුළුවන් එකෙක් මෙයාව දැක්කනම් අනිවා කතාකරනවා එක්කො radio show එකකට හරි Tv එකෙ chart show එකක් කරන්න හරි මොකද බණින comments අස්සෙ එවා ගනන් නොගෙන game එක ගහන ගමන් තමන්ගෙ ආතල් එකත් ගන්න ගමන් බලන් ඉන්න උන්ටත් ආතල් එකක් දිලා කම්මැලි නැතුව බලන් ඉන්න පුළුවන් පට්ට game stream එකක් කරනවා අර මම කලින් කිව්වා වගෙ පට්ට talent එකකුත් තියනවා.

Back to the story කොහොම හරි මෙයා කවුද කින්ද මන්ද දන්නෙ නැති මම වගෙ තවත් දහස් දෙනා මෙයා කාලද ගෙදර අය කවුද ඔය මොකවත් නොදත් සමාජෙ පිරිසක් දකිනවා  මෙන්න එකියක් උඩ දාගෙන stars දෙන දෙන පාර නටනවා. . .ලැජ්ජ නැද්ද මන්දා කෙනෙක් අරකයි මෙකයි හැලි ගොඩායි.

එ කාටවත් වරදක් කියන්න බෑ ලංකාවෙ නුතන ගතිය නිසා. . . Back to the story කාටවත්ම හාණියක් නැතුව තමන්ගෙ පාඩුවෙ game strram කරන් බලන උන්ටත් ආතල් එකක් දිලා game stream එකෙන් කියක් හරි හම්බ කරනවා දකින ගොඩක් උන්ට සහ එකියන්ට මෙක ටිකක බලන් ඉන්න අමාරුයි. සමහරක් super mario game එකවත් ගහලා නැති උන් game streaming ගැන මෙයාගෙ හැසිරිම ගැන කතාව. stars දෙන උන්ටත් බණිනවා හරියට මුන්ගෙන් සල්ලි ඉල්ලම් stars දිලා වගෙ.

නිකමට ඔය බලන පෙට්ටියෙන් එලියට ගිහින් බලන්න පිට රට female streamers ලා. පොඩ්ඩක් උස්සලා ආයෙ බොරුවට bra cup එක adjest කරනවා හෙනම වැඩකෑලි ටිකක්.එවත් එක්ක බැලුවම මෙ කෙල්ල පට්ට decent විදියට තමන්ගෙ ආතල් එකත් අරන් stream එක හරහා මෙ lockdown එක අස්සෙ කියක් හරි හොයාගන්නවා. කොච්චර දුරට වැඩෙ පත්තු වෙලාද කියනවනම් ලංකාවෙ ඔය තද game strramers ලා හිටන් මෙයා දාන ad කෑලි එයාලගෙ stream එකෙත් දාලා ආතල් එකක් ගන්නවා. ඊට අමතරව ලංකාවෙ තව හෙන ප්‍රසිද්ධ කස්ටිය පවා එකෙ ඔලුව දාලා බලනවා කවුද මෙ කට්ටිය කතාවෙන නටන කෙල්ල කියලා.

අවසානයක් ලෙස මෙහෙම කියන්නම් ලංකාවෙ ඔය එලියෙ දාන් tiktok කරන ගොඩක් කෙල්ලන්ට වඩා මෙ කෙල්ල පට්ට මොකද තමන්ට තියන එ කියවිල්ල පිස්සුව ආතල් එක කියන talent එකෙන් වැඩක් ගන්නවා. තමන්ට දෙයක් කරගම්නවා. එ tiktok නංගිලත් පට්ට හොදෙ ඔන්න අපිත් බලනවා.
සමාජෙට එක එකාට ඔනෙ විදිහට නෙමෙ තමන්ට ඔනෙ විදිහට ආතල් එකෙ ජිවත් වෙයන් ඉන්න ටිකෙ.  ඔය මොකෙක්වත් නෑ බොට කෙල උන දවසක. අවම අවසානෙට මෙහෙමත් කියන්නම්.. ඔය හැලි ලියන කෙල්ලො සමහර කොල්ලොන්ට විතරක් නෙමෙ ගොඩක් උන්ට ඔහොම stream එකක් කරන්න හිතන්නවත් බෑ.ආහ් හිතන්න පුලුවන් කරන්න බෑ. එකෙක් මොනවා හරි කරලා තමන්ට යමක් කරගන්න කොට එකෙ ඇද හොයන්න යන්න එපා එකෙන් සමාජෙට තමන්ට හානියක් නැත්තම්. කැමති නම් නංකිට stars දිපල්ලා නැත්තම් බිස්කට් එකක් කන ගමන් ෆ්‍රී බල්න්න. නංකිට ජය.”

gossip lanka