gossip lanka

ඇදිරිනීතිය නොතකා කොරෝනා අස්සේ වේගයෙන් ගිය ඉන්දීය සරාගී නිළි ශර්මිලා රිය අනතුරකට ලක් වෙයි

කන්නඩ සිනමාවේ අතිශය ජනප්‍රිය සිනමා නිළියක් වන Sharmiela Mandre පසුගිය අප්‍රේල් 04 වැනිදා ඉන්දියාවේ වසන්ත් නගර්හිදී රිය අනතුරකට ලක්ව තිබෙන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබෙනවා. ‘කොරෝනා’ වසංගතය නිසාවෙන් ඉන්දියාවේ සියලු නගර වසා තිබුණ මොහොතක ඇය මෙසේ රිය අනතුරකට මුහුණ පා තිබීම විශේෂත්වයක් බවයි පවසන්නේ.
මෙම රිය අනතුරින් ඇය සහ ඇයගේ මිතුරියක් සුළු තුවාල ලබා තිබෙනව බවත් සදහන්. අළුයම තුනට පමණ මෙම අනතුර සිදුව ඇති අතර, ඇය විසින් පදවා ගෙන ආ ජගුවර් වාහනය දැඩි ලෙස හානී සිදුව තිබෙන බව සඳහන්.
gossip lanka