gossip lanka

නිරෝධායන කාලයයේදී සැහැල්ලු රථයක් නිපදවූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා

දින 14 ක නිරෝධායන කාලය උපරිම ප්‍රයෝජනයට ගනිමින් සූර්ය බලයෙන් ක්‍රියාකරන සැහැල්ලු රථයක් නිපදවීමට මැලේසියාවේ පාර්ලිමේන්තුවේ සෙනෙට් මණ්ඩල සාමාජිකයෙකු සමත්ව තිබෙනවා.
43 හැවිරිදි ඒබ්‍රයන් බානි නම් අදාළ සෙනෙට් සාමාජිකයා ප්‍රාදේශිය ජනතා බලගැන්වීමේ ක්‍රියාකරුවෙකු ලෙස කටයුතු කර අතර, ඔහු ඇසුරු කළ පුද්ගලයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමෙන් පසු පසුගිය අප්‍රේල් 5 වනදා සිට දින 14ක කාලයක් ස්වයං නිරෝධායනය සඳහා යොමුකර තිබුණා.
gossip lanka