gossip lanka

අගමැතිගෙන් විශේෂ නිවේදනයක් !

පසුගිය වසරේ අප්‍රේල් 21 වනදා සිදුවූ මරාගෙන මැරෙන පාස්කු ප්‍රහාරයට අද (21) දිනට වසරක් පිරීම නිමිත්තෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් විශේෂ නිවේදනයක් නිකුත්කර තිබේ.

අගරදගුරු මැල්කම් රංජිත් හිමිපාණන්ගේ ඉල්ලීමට අනුව තම නිවෙස්වල සිට මියගිය පිරිස අනුස්මරණ කටයුතු වල යෙදෙන ලෙස අග්‍රාමාත්‍යවරයා එම නිවේදනයෙන් අවධාරණය කර ඇත.

එම නිවේදනය පහතින්…
gossip lanka