gossip lanka

ලොව පුරා කොරෝනා ආසාදිතයන් මිලියන 2කට ආසන්න වෙයි

කොවිඩ්-19 හෙවත් නව කොරෝනා ආසාදිතයන් ලොව පුරා මිලියන 2ක සීමාවට පැමිණ ඇති අතර, මේ වනවිට ආසාදිතයන් 1,979,477 ක් වාර්තා වෙයි.

නව කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් මේ දක්වා ගෝලීයව සිදුව ඇති සමස්ත මරණ සංඛ්‍යාව 126,539 කි.
එමෙන්ම ලොව පුරා ආසාදිතයන්ගෙන් රෝහල්ගතව සිට සුවය ලබා ඇති පිරිස 485,674 ක් ලෙස වාර්තා වෙයි.
gossip lanka