gossip lanka

COVID - 19 ගැන කෙරෙන අධ්‍යයන-වලට, චීනයෙන් පැනවූ හදිසි තහනම

කොරෝනා වෛරසය සම්බන්ධයෙන් කෙරෙන අධ්‍යනයන් සහ පර්‍යේෂණයන් ප්‍රසිද්ධියට පත් කිරීම වාරණය කරන්නට චීනය තීරණය කර තිබෙනවා.

චීන විශ්වවිද්‍යාල දෙකක් විසින් ප්‍රසිද්ධියට පත් කර තිබූ එවැනි පර්‍යේෂණ ලිපි දෙකක්ද අන්තර්ජාලයෙන් ඉවත් කර ඇති බව වාර්තා වනවා.
මේ අනුව ඉදිරියේදී වෛරසය සම්බන්ධයෙන් පළ කෙරෙන සියළු අධ්‍යනයන් ප්‍රසිද්ධ කිරීමට පෙර විශේෂයෙන් නැවත පිරික්සා බැලෙනවා.

කොරෝනා වෛරසයේ ආරම්භය ගැන කෙරෙන අධ්‍යයනයන් චීන මධ්‍යම රජයේ විශේෂ අවසරය සහිතව පළ කළයුතු වනවා.

gossip lanka