gossip lanka

පැය 24ක් තුළ ඇඳිරි නීතිය කඩකළ 1,600ක් අත්අඩංගුවට ගනී

අද පෙරවරු 6 ට අවසන් වූ පැය 24 තුළ ඇඳිරි නීතිය උල්ලංඝනය කළ 1,600ක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිස් මාධ්‍ය ඒකකය පවසන්නේ මේ වනවිට ඇඳිරි නීතිය උල්ලංඝනය කර අත්අඩංගුවට ගත් මුළු සංඛ්‍යාව 26,600ක් බවයි.
gossip lanka