gossip lanka

ඉතාලියේ කොරෝනා මරණ ඉහළ යද්දී මිනී පෙට්ටි නිෂ්පාදනයත් ඉහළ යයි

දිනෙන් දින පුද්ගල මරණයන්හි සීඝ්‍ර ඉහළ යාම හේතුවෙන් ඉතාලියේ මිනී පෙට්ටි නිෂ්පාදනයද ඉහළ ගොස් තිබෙනවා.

මේවන විට ඉතාලියේ වැඩිම පුද්ගල මරණ ගණනක් සිදුව ඇත්තේ ලොම්බාඩි ප්‍රාන්තයෙන් විම විශේෂත්වයක්.


එම ප්‍ර දේශයෙන් වාර්තාවන පුද්ගල මරණ සංඛ්‍යාව 3095ක් වන අතර, මියගිය බහුතරයක් අවුරුදු 65 ඉක්මවූවන්
gossip lanka