gossip lanka

කොරෝනා වසංගතය: ස්පාඤ්ඤය චීනය අභිබවා යයි

ගෙවී ගිය පැය 24 තුළ ස්පාඤ්ඤය කොරෝනා වෛරස ආසාදිතයන් 738ක් මිය යාමත් සමග එරට සම්පූර්ණ සංඛ්‍යාව 3443ක් දක්වා වැඩි වි තිබෙනවා.

එම සංඛ්‍යාව දෙවැනි වන්නේ මේ වනවිට කොරෝනා වසංගතයෙන් දැඩි පීඩනයකට ලක්වී සිටින ඉතාලියට පමණයි.


වසංගත තත්වය අමෙරිකාව තුළ පැතිර යාම වඩා වේගවත් වියහැකි බවට ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු ඇඟවීමක් ද සිදු කර  තිබෙනවා.


gossip lanka