gossip lanka

ඉතාලියේ නව මරණ 743යි - යලි ඔවුන්ම වාර්තාව බිඳී !

පැය 24ක් තුල වාර්තා වූ වැඩිම කොරෝනා මරණ ගණනට හිමි ඉතාලි වාර්තාව ඔවුන් විසින්ම බිඳහෙළ තිබෙනවා.

ඒ අනුව නව මරණ  743ක් වාර්තා වී තිබෙනවා.


එහි මරණ  අනුපාතය  9.8%ක් ලෙසයි වාර්තා වන්නේ.
gossip lanka