gossip lanka

අපේ 871 දෙනෙක් ඉන්දියාවේ තැන් දෙකක හිර වෙලා !

ඉන්දියාවේ වන්දනාවේ ගිය කණ්ඩායම් 17කට අයත් වන්දනාකරුවන් 871 දෙනෙකු මෙරටට පැමිණීමේ අපේක්ෂාවෙන් නවදිල්ලි නුවර සහ චෙන්නායි නුවර රැදී සිටින බවට නවදිල්ලි නුවර පිහිටි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය ඊයේ (19) නිවේදනය කළේය.


රැගෙන ගිය බෙහෙත් වර්ග අවසන් බවද රැඳී සිටින ස්ථාන වලින් එලියට බැසීමට නොහැකි බවත් එම වන්දනාකරුවන් ප්‍රකාශ කරන අතර හැකි ඉක්මනින් මෙරටට ගෙන්වා ලෙසද ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිති.
gossip lanka