gossip lanka

සියලු අධිවේගී මාර්ග අද 4ට වැසේ !

සියලු අධිවේගී මාර්ග සඳහා වාහන ඇතුළු කිරීම අද(20) පස්වරු 4.00 සිට අත්හිටුවන බව මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති චමින්ද අතුළුවගේ මහතා සඳහන් කළේය.

gossip lanka