gossip lanka

"දුම් බොන අයට අවදානම වැඩියි - ජීවිතේට ආදරේ නම් දුම් බොන්න එපා" - GMOA

දුම් පානය කරන්නන්ට කෝවිඩ් 19 ආසාදනය වීමේ වැඩි ඉඩකඩක් පවතින බව රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය පවසයි.

ඒ නිසා ජීවිතයට ආදරය කරන්නේ නම් වහාම දුම් පානය නතර කළයුතු බව එම සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පවසයි.


එසේම දුම් පානය කිරීම වෛරසයේ ව්‍යාප්තියට සෘජුවම බලපාන බවත් වෛසරය ව්‍යාප්තිය වර්ධනය කරන බවත් අලුත්ගේ මහතා අවධාරණය කරයි. දුම්වැටි අලෙවිය අතිශය අවදානම් සහගත බවයි ඔහු පෙන්වා ‌දෙයි.
gossip lanka