gossip lanka

ආර්ථික අර්බුදය හේතුවෙන් සියදිවි හානිකරගත් මුදල් අමාත්‍යවරයා

ජර්මනියේ හෙසෙයි ප්‍රාන්ත මුදල් අමාත්‍යවරයා සියදිවි හානිකර ගෙන තිබෙනවා.


ඒ්, කොරෝනා වෛරස ව්‍යාප්තියත් සමග ඇතිවූ ආර්ථික අර්බුදයෙන් කම්පනයට පත්වීම හේතුවෙන්.
gossip lanka