gossip lanka

ඇඳිරි නීතීය පැනවීම තවත් පැය දෙකකින් කල් යයි

කොළඹ, ගම්පහ, පුත්තලම දිස්ති‍්‍රක්ක සහ උතුරු පළාතේ දිස්ති‍්‍රක්ක 5 කට යළි ඇඳිරි නීතිය පැනවීම සිදු කෙරෙන්නේ දහවල් දෙකට පමණ බව (14:00) ජනපති මාධ්‍ය අංශය නිවේදනය කරනවා.


මින්පෙර නිවේදනය කළේ අද දහවල් 12ට පමණ යළි ඇඳිරි නීතිය පැනවීමටයි.


gossip lanka