gossip lanka

කොරෝනා නිසා ලෝකයේ මිය ගිය ගණන 11,000 දහස පසු කරයි

කොරෝනා වෛරසය ලෝකයේ බොහෝ රටවලට පැතිරී ගොස් අවසන්.
ශ්‍රී ලංකාවේද මේ වනවිට රෝගීන් 72ක් වාර්තා වී තිබෙනවා.

ඉතාලියේද දවසින් දවස රෝගීන් සහ මරණ ගණන ඉහළ යමින් පවතිනවා.

ඒ අනුව මුළු ලෝකය තුලම අද(21) උදෑසන වනවිට වාර්තා වූ රෝගීන් ගණන 274,707ක්.

සිදු වී ඇති මරණ ගණන 11,387ක්.
මෙම වෛරසය අසාදනය වී සුවය ලැබූ ගණන 88,210ක්.

ඔබට මේ පහත දැකගන්නට ලැබෙන්නේ එක් එක් රටවල මේ වනවිට වාර්තා වූ රෝගීන් ගණනයි.
gossip lanka