gossip lanka

කොරෝනා වෛරසය පැතිරුණේ ඇමරිකානු හමුදා කඳවුරක රසායනාගාරයකින් යෑයි ග්ලෝබල් රිසර්ච් පවසයි

කොරෝනා වෛරසය ඇමරිකාවේ ජීව විද්‍යාත්මක රසායනාගාරය පිහිටි ඩෙට්‌රික්‌ හමුදා කඳවුරෙන් පිsටවූවක්‌ යෑයි ග්ලෝබල් රිසර්ච් සංවිධානය කියා සිටියි. 2019 අගෝස්‌තු මස මෙම වෛරසය පිටවීමත් සමගම රසායනාගාරය වසා දමා තිබේ. එම වෛරසය එම හමුදා කඳවුරේ සෙබළුන්ට ආසාදනය වී ඇත.

මෙම හමුදා සෙබළුන්ගෙන් 300 ක්‌ චීනයේ වූහාන් නගරයේ පැවැති හමුදා තරගාවලියකට සහභාගි වී තිබේ. කොරෝනා රෝගය පැතිරී ඇත්තේ එම සෙබළුන් වූහාන් වෙළෙඳ සංකීර්ණවලට පවිසීම හේතුවෙනි.

 මෙම සිද්ධියත් සමගම වූහාන් හි ඇමරිකානු කොන්සල්වරයා ඉවත් කර ගෙන ඇත.
gossip lanka