gossip lanka

නෙදර්ලන්තයේ සෞඛ්‍ය විෂය භාර ඇමති කොරෝනාවලට බියෙන් ඉල්ලා අස්වෙයි

නෙදර්ලන්තයේ සෞඛ්‍ය විෂය භාර අමාත්‍ය බෲනෝ බෘවින්ස් කොරෝනා වෛරසය සම්බන්ධ පීඩනය හේතුවෙන් සිය ධූරයෙන් ඉවත් වී තිබෙනවා.


මේ සම්බන්ධයෙන් එරට පාර්ලිමේන්තුවේ පැවති විවාදයකදී ඔහු සිහිසුන් වී ඇද වැටී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

gossip lanka