gossip lanka

අටුළුගම කොරෝනා ආසාධිතයාගේ පියා සහ සහෝදරියත් රෝහල් ගත කරයි

අටුළුගම ප්‍රදේශයෙන් හමුවූ කොරෝනා වයිරසය ආසාදිත යැයි තහවුරු වූ පුද්ගලයාගේ පියා සහ සහෝදරියද  එම  රෝග ලක්ෂණ  පෙන්වීම හේතුවෙන් අද (28) පෙරවරුවේ 1990 සුවසැරිය ගිලන් රථයෙන් කලුතර නාගොඩ මහ රෝහල හරහා පිටත් කල බව බණ්ඩාරගම  සෞ‍බ‍ය වෛද‍්‍ය කාර්යාලය ප්‍රකාශ කරනවා.


ඩුබායි රටේ දින 2 ක් ගත කර පසුගිය 19 වෙනිදා මෙරටට පැමිණි ඔහු දින 6 ක කාලයක් තිස්සේ අටුලුගම ප්‍රදේශයේ සැරි සරා පුද්ගලයන් රැසක් ඇසුරු කළ බවටයි තොරතුරු අනාවරණය වී තිබුණේ.

ඒ අනුව ඊයේ දිනයේදී අදාළ ප‍්‍රදේශය සම්පූර්ණයෙන්ම වසා දැමීමටද කටයුතු කළා.
gossip lanka