gossip lanka

ජර්මානු චාන්සලර් ඇන්ජලා මර්කල්ටත් කොරෝනා ආසාධනය වෙයි - ඇයත් ස්වයං නිරෝධායනයට

ජර්මානු චාන්සලර් ඇන්ජලා මර්කල් හමුවූ වෛද්‍යවරයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීම හේතුවෙන් ඇය ඊයේ නිරෝධායනය සඳහා යොමු කර ඇති බව විදෙස් වාර්තා සඳහන් කළා.

ඒ අනුව ඇය නිවසේ සිට ස්වයං නිරෝධායනයට ලක් කෙරෙන බවයි වාර්තා වන්නේ.


එමෙන්ම බ්‍රිතාන්‍යයේ එළිසබෙත් මහ රැජිනගේ සහයකයෙකුට කොරෝනා ආසාදිත වී ඇති බවට තහවුරු වීමෙන් පසු ඇය ද ස්වයං නිරෝධායනය සඳහා යොමුකර තිබෙනවා.
gossip lanka