gossip lanka

ධනුෂ්ක ගුණතිලකත් ආසියානු කුසලානයෙන් ඉවතට - හේතුව මෙන්න !

ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලක ආබාධයකට ලක්වීම හේතුවෙන් ආසියානු කුසලාන තරඟාවලියට සහභාගි වීමේ අවස්ථාව ඔහුට අහිමි වී තිබෙනවා.

ඔහු මෙසේ ආබාධයකට ලක්ව ඇත්තේ ඩුබායිහිදී පැවති පුහුණු සැසියක් අතරතුරයි.


ඒ අනුව ධනුෂ්ක ගුණතිලක වෙනුවට ශෙහාන් ජයසූරිය කණ්ඩායමට කැඳවා තිබෙනවා.

ආසියානු කුසලාන තරඟාවලිය එළඹෙන 15 වන දා ආරම්භ වීමට නියමිතයි.
gossip lanka