gossip lanka

දෙවන එක්දින තරගයෙන් දකුණු අප්‍රිකාවට කඩුලු 4 ක ජයක්

සංචාරක දකුණු අප්‍රිකා කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවති පළමු එක්දින තරඟයෙන් කඩුලු 4 ක ජයක් ලැබීමට දකුණු අප්‍රිකාව සමත් විය.

පිළිතුරු ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකාව පන්දුවාර 42 යි පන්දු 5ක් අවසානයේ කඩුලු 6 ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළේය.

ක්වින්ටන් ඩි කොක් 87ක් රැස්කළ අතර හෂීම් අම්ලා 43 ක් සහ පෆ්ඩු ප්ලෙසි ලකුණු 49 ක් ලබාගත්තේය.

 තරග 5 කින් සමන්විත එක්දින තරගාවලිය 2 ට
බින්දුවක් ලෙසට දකුණු අප්‍රිකාව ඉදිරියෙන් පසුවෙයි.

gossip lanka