gossip lanka

යෝෂිතට CH රග්බි නායකත්වය !

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ දෙවැනි පුත් යෝෂිත රාජපක්ෂව සී.එච්. ඇන්ඩ් එෆ්.සී. රග්බි කණ්ඩායමේ නායකත්වය පත්කර තිබේ.

යෝෂිත ශ්‍රී ලංකා ජාතික රග්බි කණ්ඩායමට ක්‍රීඩා කළ ක්‍රීඩකයෙක් මෙන්ම ශ්‍රී ලංකා නාවික හමුදා රග්බි කණ්ඩායමේ හිටපු නායකයෙක්ද වේ.

යෝෂිත රාජපක්ෂ මහතාගේ සොයොයුරු
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සුබ පැතූ අයුරු ජායාරූපයේ.


gossip lanka