gossip lanka

බ්‍රසීල ජාතිකයෝ දෙදෙනා කොකේන් ගුලි 153 ක් වමාරති

කොකේන් තොගයක් ගුලි ලෙස සකස් කර ගිල දමා ශ්‍රී ලංකාවට පැමිණ සිටින බ්‍රසීල ජාතිකයන් දෙදෙනා එම ගුලි 153 ක් එළියට දමා තිබේ .

ඊයේ (2) උදෑසන 6.00  පමණ වනවිට පළමු බ්‍රසීල ජාතිකයා ගුලි 88 ක් සහ දෙවැනි බ්‍රසීල ජාතිකයා ගුලි 65 ක් එළියට දමා තිබිණි.

ඒවායේ මුළු බර කිලෝ ග්‍රෑම් 01 යි ග්‍රෑම් 400 ක්
පමණ වන අතර මෙම කොකේන් ගුලි වල වටිනාකම රුපියල් තුන් කෝටි පනස් ලක්ෂයකි.


gossip lanka